රුසියාවේ
හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පොලිස් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට අද කැඳවා තිබිණි.
ඒ අනුව ඒ
මහතා අද පෙරවරුවේ එහි පැමිණියේය.
2015ට පෙර පැවති රජයේ සිදුවූ මිග්
යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම කර ඇතැයි සදහන්
වන්නේ.