ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන
හා විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා
බ්‍රිතාන්‍යය තරුණියක වන කේලි ෆ්රේසර් කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද (අගෝස්තු 16 වැනිදා) ප්‍රතික්ෂේප කළේ ය.
ඒ, පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්රමාණවක්
කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කාරිය අපොහොසත් වී ඇති බවට තීරණය කරමිනි.ඒ අනුව
වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසට කර තිබූ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර
සිටියේ ය.