පසුගිය දිනවල ආන්දෝලනයට තුඩුදුන් “යුවාන් වැන්ග් – 5” චීන පර්යේෂණ නෞකාව මීට මඳ වේලාවකට පෙර හම්බන්තොට වරායට සේන්දු විය.
නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලා ඇති බව සඳහන්.ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා මෙම නැව අද සිට 22 වෙනි දින දක්වා හම්බන්තොට වාරයේ නැංගුරම් ලා තිබෙන බව ආරක්ෂක අමාත්යංශය පවසයි.
ජායාරුප- BBC සිංහල