30 November 2022 00:00:00 AM Breaking News
වලං හෝදන්න ගෑනු යවන්නෙ නෑඝෝඨා ආයෙමත් ලෙෆ්ට්ගෑස් තවත් බහීWhatsApp බිඳ වැටේසුරා - සූදු බදු ඉහළටලංකාව ගොඩ ගන්නවනම් රනිල් තමයි, ඇමරිකාව කියයි"ඉටුකම" ගිණුමත් අහවරයි. සල්ලි දාන්න එපාමහ මැතිවරණයකට රනිල් සූදානම්රනිල්ගෙන් බැසිල්ට කනේපාරක්දෘශ්‍යාබාධිත පිරිසට ජනපති රැකවරණයලේ වගුරවන්න කතා කරන අය, බඩගින්න නිවන්න කතාකරන්න එන්නකාගෙ කාගෙත් මුඛ පූට්ටුවෙන පළාත් පාලන මැතිවරණයපාන් පිටි මිල අඩු කිරීම ගැන විමල්ගෙන් විරෝධයක්?සජිත්ට කලින් රනිල් පෑඩ් මෑන් වෙයිද?දමිතාට එරෙහිව හිරුණිකා සටනටIMF එකෙන් කොළ එලියක්මහා සිනමා ඇසක් දෙඇස් වසාගනී ........යුගයක් නිමාව ...... ගංවතුරින් මියගිය ගන්න 1033 දක්වා ඉහලට පිජන් ගේ වාර්තාව ජිමී ගේ නමට 'One -Shot' නිදහස් නව කැබිනට් මණ්ඩලය කල් යන ලකුණු එරංග සොයා පොලිසිය CSR වෙත ජනපති "ජැකා" බලන්න මහ රෝහලට යයි. ලාෆ් ගෑස් මිල පහළට2026 T20ය ශ්‍රී ලංකාවටගිනිගන්නා තායිලන්තය ගෝඨාභය ලංකාවට එයි ජැකලින්ටත් නඩුවක්?මිග් නඩුව කරලියට... උදයංග CID යට සේවා අපනයන ඉපැයීම් පිළිබඳ රෙගුලාසි සංශෝධනයක්අරගලයට සහය පළකර බ්‍රිතාන්‍යයේ ෆ්‍රේසර්ගේ පෙත්සම?බොරතෙල් මිල පහළට, මිල සංශෝධනයේ තීරණය..“යුවාන් වැන්ග් – 5” හම්බන්තොට ට REDS පිලට ශුරතාවය ක්‍රිකට් බලධාරීන් ගෙන් අර්ජුනට ගුග්ලියක් සිනී හොරුන්ට නීතිය තිත්ත වේද ?සල්මන් රුෂ්ඩි තරමක් ප්‍රහාරයට අපි සම්බන්ධ නෑ -ඉරානයසපුගස්කන්ද පිරිපහදුව ලබන සතියේ වැඩ ?හය වැනිදා හර්තාලයට සියල්ල සුදානම් නව අගමැති මේ සතියේ - මහින්ද බදාදා යයි ?මල්වත්තෙන් වාරණයක්

නව අගමැති මේ සතියේ - මහින්ද බදාදා යයි ?


අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනිද්දා (04) ප්‍රකාශයක් කරනු ඇතැයි වාර්තා වේ .

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

මේ අතර , ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති ව තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.ඒ අනුව ,ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එහිදී එකඟතාවකට පැමිණි බව වාර්තා වේ.