08 February 2023 00:00:00 AM Breaking News
වලං හෝදන්න ගෑනු යවන්නෙ නෑඝෝඨා ආයෙමත් ලෙෆ්ට්ගෑස් තවත් බහීWhatsApp බිඳ වැටේසුරා - සූදු බදු ඉහළටලංකාව ගොඩ ගන්නවනම් රනිල් තමයි, ඇමරිකාව කියයි"ඉටුකම" ගිණුමත් අහවරයි. සල්ලි දාන්න එපාමහ මැතිවරණයකට රනිල් සූදානම්රනිල්ගෙන් බැසිල්ට කනේපාරක්දෘශ්‍යාබාධිත පිරිසට ජනපති රැකවරණයලේ වගුරවන්න කතා කරන අය, බඩගින්න නිවන්න කතාකරන්න එන්නකාගෙ කාගෙත් මුඛ පූට්ටුවෙන පළාත් පාලන මැතිවරණයපාන් පිටි මිල අඩු කිරීම ගැන විමල්ගෙන් විරෝධයක්?සජිත්ට කලින් රනිල් පෑඩ් මෑන් වෙයිද?දමිතාට එරෙහිව හිරුණිකා සටනටIMF එකෙන් කොළ එලියක්මහා සිනමා ඇසක් දෙඇස් වසාගනී ........යුගයක් නිමාව ...... ගංවතුරින් මියගිය ගන්න 1033 දක්වා ඉහලට පිජන් ගේ වාර්තාව ජිමී ගේ නමට 'One -Shot' නිදහස් නව කැබිනට් මණ්ඩලය කල් යන ලකුණු එරංග සොයා පොලිසිය CSR වෙත ජනපති "ජැකා" බලන්න මහ රෝහලට යයි. ලාෆ් ගෑස් මිල පහළට2026 T20ය ශ්‍රී ලංකාවටගිනිගන්නා තායිලන්තය ගෝඨාභය ලංකාවට එයි ජැකලින්ටත් නඩුවක්?මිග් නඩුව කරලියට... උදයංග CID යට සේවා අපනයන ඉපැයීම් පිළිබඳ රෙගුලාසි සංශෝධනයක්අරගලයට සහය පළකර බ්‍රිතාන්‍යයේ ෆ්‍රේසර්ගේ පෙත්සම?බොරතෙල් මිල පහළට, මිල සංශෝධනයේ තීරණය..“යුවාන් වැන්ග් – 5” හම්බන්තොට ට REDS පිලට ශුරතාවය ක්‍රිකට් බලධාරීන් ගෙන් අර්ජුනට ගුග්ලියක් සිනී හොරුන්ට නීතිය තිත්ත වේද ?සල්මන් රුෂ්ඩි තරමක් ප්‍රහාරයට අපි සම්බන්ධ නෑ -ඉරානයසපුගස්කන්ද පිරිපහදුව ලබන සතියේ වැඩ ?හය වැනිදා හර්තාලයට සියල්ල සුදානම් නව අගමැති මේ සතියේ - මහින්ද බදාදා යයි ?මල්වත්තෙන් වාරණයක්

රනිල්ගෙන් බැසිල්ට කනේපාරක්

ඉදිරි මැතිවරණයට එක්ව තරග කිරීමට රනිල් - බැසිල් එකගතාවයක් යනුවෙන් පළවන පුවත් සාවද්‍ය බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු උපුටා දක්වමින් එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙවැනි කිසිදු එකඟතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඇතිව නොතිබෙන අතර, එම පුවත ජනතාව නොමග යැවීමට කිසියම් පාර්ශ්වයක් හිතාමතා නිර්මාණය කර තිබෙන්නක් විය හැකි බවය.

කෙසේ වුවත් 22 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇති ද්විත්ව පුරවැසි භාවයට එරෙහි වගන්තිය සම්බන්ධයෙන් සංශෝධනයක් සඳහා ජනාධිපති වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිචාරය වී ඇත්තේ අදාළ තීන්දුව ගැනීම පාර්ලිමේන්තුවේ කටයුත්තක් බවයි.

 එබැවින් ඒ පිළිබඳ විමසීම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කර තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.