08 February 2023 00:00:00 AM Breaking News
වලං හෝදන්න ගෑනු යවන්නෙ නෑඝෝඨා ආයෙමත් ලෙෆ්ට්ගෑස් තවත් බහීWhatsApp බිඳ වැටේසුරා - සූදු බදු ඉහළටලංකාව ගොඩ ගන්නවනම් රනිල් තමයි, ඇමරිකාව කියයි"ඉටුකම" ගිණුමත් අහවරයි. සල්ලි දාන්න එපාමහ මැතිවරණයකට රනිල් සූදානම්රනිල්ගෙන් බැසිල්ට කනේපාරක්දෘශ්‍යාබාධිත පිරිසට ජනපති රැකවරණයලේ වගුරවන්න කතා කරන අය, බඩගින්න නිවන්න කතාකරන්න එන්නකාගෙ කාගෙත් මුඛ පූට්ටුවෙන පළාත් පාලන මැතිවරණයපාන් පිටි මිල අඩු කිරීම ගැන විමල්ගෙන් විරෝධයක්?සජිත්ට කලින් රනිල් පෑඩ් මෑන් වෙයිද?දමිතාට එරෙහිව හිරුණිකා සටනටIMF එකෙන් කොළ එලියක්මහා සිනමා ඇසක් දෙඇස් වසාගනී ........යුගයක් නිමාව ...... ගංවතුරින් මියගිය ගන්න 1033 දක්වා ඉහලට පිජන් ගේ වාර්තාව ජිමී ගේ නමට 'One -Shot' නිදහස් නව කැබිනට් මණ්ඩලය කල් යන ලකුණු එරංග සොයා පොලිසිය CSR වෙත ජනපති "ජැකා" බලන්න මහ රෝහලට යයි. ලාෆ් ගෑස් මිල පහළට2026 T20ය ශ්‍රී ලංකාවටගිනිගන්නා තායිලන්තය ගෝඨාභය ලංකාවට එයි ජැකලින්ටත් නඩුවක්?මිග් නඩුව කරලියට... උදයංග CID යට සේවා අපනයන ඉපැයීම් පිළිබඳ රෙගුලාසි සංශෝධනයක්අරගලයට සහය පළකර බ්‍රිතාන්‍යයේ ෆ්‍රේසර්ගේ පෙත්සම?බොරතෙල් මිල පහළට, මිල සංශෝධනයේ තීරණය..“යුවාන් වැන්ග් – 5” හම්බන්තොට ට REDS පිලට ශුරතාවය ක්‍රිකට් බලධාරීන් ගෙන් අර්ජුනට ගුග්ලියක් සිනී හොරුන්ට නීතිය තිත්ත වේද ?සල්මන් රුෂ්ඩි තරමක් ප්‍රහාරයට අපි සම්බන්ධ නෑ -ඉරානයසපුගස්කන්ද පිරිපහදුව ලබන සතියේ වැඩ ?හය වැනිදා හර්තාලයට සියල්ල සුදානම් නව අගමැති මේ සතියේ - මහින්ද බදාදා යයි ?මල්වත්තෙන් වාරණයක්

IMF එකෙන් කොළ එලියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය පවත්නව සාකච්ඡාවල ඉදිරිගාමී පියවරක් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කෙරෙන බව වාර්තා වේ.ශ්‍රී ලංකාව රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල “මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට” පැමිනීමේ සාකච්ඡා සාර්ථක බම හෙට දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇති .


ශ්‍රීලංකාවේ ආර්ථික අර්බුදයට මැදිහත්වීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කල අතර දේශපාලන ස්ථාවරත්වය ඉන් ප්‍රධාන එකකි. "මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට” රජය සමග පැමිණීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , ශ්‍රීලංකාවේ දේශපාලන තත්වය ගැන  සහ රනිල් වික්‍රමසිංහ රජය ගැන දක්වන  සාධනීය ප්‍රතිචාරයක් ලෙස දැක්විය හැක.