ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය පවත්නව සාකච්ඡාවල ඉදිරිගාමී පියවරක් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කෙරෙන බව වාර්තා වේ.ශ්‍රී ලංකාව රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල “මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට” පැමිනීමේ සාකච්ඡා සාර්ථක බම හෙට දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇති .
ශ්‍රීලංකාවේ ආර්ථික අර්බුදයට මැදිහත්වීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කල අතර දේශපාලන ස්ථාවරත්වය ඉන් ප්‍රධාන එකකි. "මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට” රජය සමග පැමිණීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , ශ්‍රීලංකාවේ දේශපාලන තත්වය ගැන සහ රනිල් වික්‍රමසිංහ රජය ගැන දක්වන සාධනීය ප්‍රතිචාරයක් ලෙස දැක්විය හැක.