තායිලන්තයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින්
7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි. දකුණු තායිලන්තයේ ස්ථාන
17ක මෙලෙස පිපිරීම් සහා ගිනිතැබීම් වාර්තා වී ඇති බවයි සදහන් කරන්නේ.
එම ප්‍රහාර වල වගකීම මෙතෙක් කිසිදූ සංවිධානයක් භාරගෙන නොමැතිව බවයි
විදේස් මාධ්‍ය වාර්තා වැඩ් දුරටත් සදහන් කරන්නේ.