
බිමල්ගේ තගට සජිත් බයවුනාද ?
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරය සදහා මෙවර මහ මැතිවරණයේදී ඇත්තේ දැඩි තරගකාරිත්වයකි. සියලූම ප්‍රධාන පක්ෂ වල අවධානය යොමුව ඇත්තේ කොළඹ මහනගර සභාව වෙතය. කොළඹ මහ නගර සභාවේ ජයග්‍රහණය සදහා මාලිමාව සහ සමගි ජන බලවේගය අතර හොද සටනක් පවතිනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරයි. විශේෂයෙන් මාලිමාව ඒ සදහා ජනප්‍රිය අපේක්ෂිකාවක්වන ව්‍රායි කැලී බල්තසාර් ඉදිරිපත්කල අතර...
Read more